15% OFF
Pethum Pokuna – පැතුම් පොකුණ
රු990.00 රු841.50
රාත්‍රී දහයට දොර විවර කළ අම්මාගේ මුහුණ දුටු සැණින්ම ඉන්ද්‍රට යම් වරදක් තිබෙන බව පැහැදිලි විය. අම්මා පසුපස නිවෙස තුළට වන් ඔහුට දක්නට ලැබුණේ සාලයේ සෝපාවේ ඉඳගෙන හුන් තාත්තා දෙසට පිස්තෝලයක් -ගෙදර පුස්තකාලයේ මේස ලාච්චුවක තාත්තා සඟවා තැබූ පිස්තෝලය – දිගු කරගෙන සිටි කළු බළලාවයි.
“ආ, බොස්, මෙච්චර පරක්කු වුණේ මොකද? බොස්ගේ අම්මයි තාත්තයි කියපු විදියට බොස් සාමාන්‍යයෙන් අට විතර වෙනකොට ගෙදර එනවා. අද පරක්කු වුණේ මාව හොයන්න ගිහිල්ලද? ”
තම දෙමාපියන්ගේ සුරක්ෂිත භාවය ගැන බියක් ඇති වුවත් ඒ මොහොතේ තමන් මහත් ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු බැව් ඉන්ද්‍ර දැන සිටියේය.
ද්‍රෝහියා –









Reviews
There are no reviews yet.