10% OFF
Rukada gedara-රූකඩ ගෙදර
රු855.00
දේශීය නාට්‍ය කලාව හදාරන විද්‍යාර්ථීන් පළමුවෙන් දේශීය අනන්‍යතාව හෙළි කරන නාට්‍ය කෘතීන් උගත යුතුය.
ඒ හා සමග එම නාට්‍යවල පසුබිම හැදෑරීම අනිවාර්යයෙන් කළ යුතු අතර ඊට සාපේක්ෂව ජගත් නාට්‍ය කලා ක්ෂේත්රය පිළිබිඹු කරන කෘතහස්ත රචකයින්ගේ කෘතීන් පරිශීලනය කළ යුතුව ඇත. විජිත ගුණරත්නගේ මෙම පරිවර්තනය ඊට අගනා අත් වැලක් වනු නිසැකය.









Reviews
There are no reviews yet.