Keheli.lk

20% OFF

Kolab pansala-කොළඹ පන්සල

රු280.00

ගමේ පන්සලේ මෙන් කොළඹ පන්සලේ පිංකැට නැත, ඇත්තේ කාර්යාලයකි. සියලුම පරිත්‍යාග කාර්යාලයට බාරදී රිසිට් පතක් ලබාගත යුතුය.

පන්සලට එන ලොකු නෝනලා ඒ සඳහා රුපියල් දහස් ගණනින් පරිත්‍යාග කරති.

ත්‍රිපිටකය රන්පත්වල ලියා පිටරටවල ධර්ම ප්‍රචාරය සඳහා යොදා ගැනීමේ වැඩසටහනක් කොළඹ පන්සලේ ආරම්භ කර ඇත. සමහර නෝතලා ඒ සඳහා නායක හාමුදුරුවන්ට සල්ලි මිටි ගණනින් පූජා කරති. මේ සඳහා දායක වීමට සිතූ විමලාවතී හාමිනේ ද ගමේ ඉඩම් කැබැල්ලක් විකුණා රුපියල් දස දහසක් පූජා කළාය. ඒ සමඟම ගමේ පන්සලට ද කිසියම් පරිත්‍යාගයක් කළයුතු යැයි බාල දියණිය ඇයට බලකර සිටියාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Kolab pansala-කොළඹ පන්සල”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat