15% OFF
Walpola Rahula Hamuduruwo – වල්පොළ රාහුල හාමුදුරුවෝ
රු1,530.00
දකුණු පළාතේ, ගාලු කෝරළේ, තල්පේ පත්තවේ පොල්ල තුඔය ඉවුරේ පිහිටි වල්පොළ පිංගොඩ නම් ස්ථානයේදී මෙයට අවුරුදු අසූ හතකට පෙර ජන්මලාභය ලබා පරගොඩ, ගාල්ල, කොළඹ හරහා පැරිස් පුරවරයට පිවිස සොර්බොත් සරසවිය තුළින් සිය පාණ්ඩිත්‍යය ලොවට අඬගා කියා ලෝක බුද්ධිමතෙකු හැටියට හතර කරදිය වළල්ල සිසාරා සිය කීර්ති නාමය පතුරුවාලූ වල්පොළ රාහුල හාමුදුරුවෝ ලාංකික පුරවැසියෙකු වුවත්, ලංකාවට පමණක් අයත් වස්තුවක් නොවේ. මුලු ලෝකයම සිය නිවස ලෙසට සලකන ලෝක පුරවැසියෙකි. මුළු ලොවටම අයත් පොදු වස්තුවකි.









Reviews
There are no reviews yet.