Keheli.lk

10% OFF

Himagira bikshuniya-හිමගිර භික්ෂුණිය

රු630.00

මෙය ජෙට්සුන්මා ටෙන්සින් පාමෝ භික්ෂුණිය මුහුණ දුන් අභියෝග හා ධර්ම මාර්ගයට එළඹි තවත් බොහෝ දෙනකු පිළිබඳ කතුවරිය ගේ කියවීමයි. ටිබෙට් හා බටහිර රටවලින් පැමිණි බෞද්ධ භික්ෂුණින් ගේ දුෂ්කරතා හා ඒවායින් ජය ගැනීමේ ප්‍රයත්න ද මේ කෘතියෙන් කදිමට විවරණය වේ. ට්බෙට් තන්ත්‍රයානික රහස් භාවනා ක්‍රම වෙත ද අවධානය යොමු වී ඇත.

පදපරමත්වය ඉක්ම වූ ප්‍රායෝගික එළබුමකින් ද දැඩි විර්යකින් ද ආර්ය අෂ්ටාංගික මාර්ගයක ගමන් කිරීමේ වැදගත්කම වටහා ගැනීමට මේ කෘතියෙන් ශාන්තියේ ආලෝක ධාරාවක් එල්ලවේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Himagira bikshuniya-හිමගිර භික්ෂුණිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat