Keheli.lk

10% OFF

Sinhala ketikata sangrahaya-සිංහල කෙටිකතා සංග්‍රහය

රු720.00

මෙම කෘතිය පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර වේදී බාහිර උපාධි පාඨමාලාව හදාරන සිසුසිසුවියන් වෙනුවෙන් සැකසුණ නිර්දිෂ්ට කෘතියකි.

මෙය, කෙටිකතා කලාව හදාරන උපාධි අපේක්ෂකයන්ගේ පමණක් නොව කෙටිකතා කලාව පිළිබඳ උනන්දුවක් දක්වන වෙනත් ඔනෑම අයෙකුගේ ශාස්ත්‍ර උන්නතිය පිණිස උපකාර වනු ඇත.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සිංහල අංශය මගින් සම්පාදිත මෙම කෘතියෙහි සිංහල කෙටිකතාවේ ආරම්භය පිළිබඳ පවතින මතවාද සහ සිංහල කෙටිකතාකරුවන් භාවිතයට ගෙන ඇති විවිධ ප්‍රතිනිර්මාණ විධි, ආකෘතික විචිත්‍රතා සහ වස්තු විෂය පිළිබඳ දීර්ඝ විවරණයක්ද අන්තර්ගත වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Sinhala ketikata sangrahaya-සිංහල කෙටිකතා සංග්‍රහය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat