20% OFF
Athurudhahan wu balala-අතුරුදහන් වූ බළලා
රු280.00
පිපිටි කියන්නේ නරක කරදරකාර භූතයෙක්.
එයාගේ කරදර මදිවාට කෙසෙල් ගෙඩි හොරෙකුත් ඇවිත් ළමයින්ගේ කෙකෙල් ගෙඩි හොරකම් කරගෙන ගිහින්.
ඒ අතරතුරේ ෆ්ලුෆී කියන බළල් නැටවාත් අතුරුදහන් වෙලා.
කේරම කරදර ළමයින්ට. සියලු ප්රශ්න විසඳිය යුන්නේත් ළමයින්මයි.








Reviews
There are no reviews yet.