Keheli.lk

15% OFF

Oliver Twist – ඔලිවර් ට්විස්ට්

රු1,572.50

චාල්ස් ඩිකන්ස් විසින් රචිත ලොවපුරා ජනප්‍රිය ඔලිවර් ට්විස්ට් නවකතාවේ අසංක්‍ෂිප්ත පරිවර්තනය

ඉංග්‍රීසි ජාතික සාහිත්‍යධරයින් අතරින් අද්විතීය ස්ථානයක් ගන්නා චාල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඔලිවර් ට්විස්ට නමැති නවකතාව ලෝක සාහිත්‍යයේ වැදගත් ස්ථානයක් ගන්නා කෘතියක් ලෙස සැලකේ. එයින් දහනව වන සියවසේ එංගලන්තයේ පැවති සමාජ වටපිටාව, ගම්බද හා නගරබද ජීවිතය ශුභ සාධක කටයුතු හා සමාජ විරෝධී ක්‍රියාවන් මෙන් ම මානව හිතවාදී ශ්‍රේෂ්ඨ චරිතාංගයන් ද මැනවින් චිත්‍රණය වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Oliver Twist – ඔලිවර් ට්විස්ට්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat