Keheli.lk

10% OFF

Upandasita bala wiya – උපන්දාසිට බාල විය

රු360.00

මාර්ටින් වික්‍රමසිංහයන් 1961 වසරේදී ලියා පළ කළ උපන් දා සිට ග්‍රන්ථය , බාලවිය, තරුණ විය, මැද විය යන කොටස් තුනකින් යුතු ය. එහි මුල් කොටස වන බාල විය වෙනම පොතක් ලෙස පළ කරන ලද්දේ පාසල් දරුවන් සඳහා වූ
අතිරේක කියවීම් පොතක් වශයෙන් එහි ඇති වැදගත්කම සලකා ගෙන ය.මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ලේඛක ජීවිතයට පසුබිම් වූ
පරිසරය හා ක්‍රියාකාරකම් හැදෑරීමේ දී, දරුවන්ට පමණක් නොව, වැඩිහිටියන්ට ද මෙම පොත බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Upandasita bala wiya – උපන්දාසිට බාල විය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat