10% OFF
Paukarayata gal gasima – පව්කාරයාට ගල් ගැසීම
රු500.00 රු450.00
1936 දී පළවූ මාර්ටින් වික්‍රමසිංහගේ “පව්කාරයාට ගල් ගැසීම” නම් වූ කෙටිකතා සංග්රහයෙහි එන කෙටිකතා ජීවිතයෙහි උපහාස ජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැඳින්විය හැකි ය. සිංහලයන්ගේ චරිතයෙහි විශේෂ අංග සමහරක් මෙහි විවරණයට පාත්රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන් පූර්ණ ය. තමා ආරූඪ කර ගත් තවුස් වෙස නිසා යම් යම් අවස්ථාවන් පැමිණෙන මේ විට වර්තමාන සිංහලයා කුහකයකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙන් දක්වයි. වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි…
-මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර









Reviews
There are no reviews yet.