Keheli.lk

10% OFF

Mandelage maga – මැන්ඩෙලාගේ මග

රු522.00

මදීබා අපට සිහිපත් කරවන්නේ, සමේ පැහැය, අදහන ආගම හෝ කතා කරන භාෂාව නිසා කෙනෙකු තවෙකෙකුට වෛර කළ යුතු නොවන බවය. වෛර කිරීම මිනිසුන් ඉගෙන ගන්නා දෙයක් වන අතර, එය ඉගෙන ගත හැකි නම්, ප්‍රේමය මිනිස් හදවතකට ස්වාභාවිකවම එන දෙයක් නිසා, ඔවුනට ආදරය කිරීමටද ඉගැන්විය හැකි බවය. එම සත්‍ය මතක තබා ගත්තා අපි, එය අපගේ පහන් තරුව ලෙස සලකමු. එම සත්‍ය මිහිපිට සැබෑ කරවීමට මදිබා ගෙන ගිය අරගලය ගැන අසා අපි සතුටු වෙමු. එවිට, සියවසක් ඇවෑමෙන් ආපසු හැරි බලත අනාගත පරම්පරාවන්ද මදීබා දකිනු ඇත.”

ජනාධිපති බැරක් ඔබාමා
-1918 ජූලි, මැන්ඩෙලා ජන්ම ශත සංවත්සර දේශනයේදී.

Reviews

There are no reviews yet.

Be the first to review “Mandelage maga – මැන්ඩෙලාගේ මග”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat