20% OFF
Wahala uda kutiya-වහල උඩ කුටිය
රු400.00
වසන්ත කාලයේදී මම ආපහු දේරාවලට එනවා.ඒකාලෙට මට පුලුවන් වෙයි ඔයා රන්බීර් එක්ක හෝලි සෙල්ලම් කරනවා බලන්න.මං දන්නවා ඔයා හිතන්නෙ ඉන්දියාවෙන් ඈත්වෙවෙල එංගලන්තයට යන්න කියලා. ඒත් ආයෙත් මම දකිනකන් ඉන්න.හරි නේද ? කරන්නෙ නැතිව් මැරෙන්න ඔයා බයයි.ඔයා මැරෙන්න බයයි.රස්ටි ඒත් ඔයා මෙම ජීවිතේ පටන්ගත්තා විතරයි.මම දන්නවා දේරාවල ඉන්න ඔයා සතුටු නැහැ කියල.ඔයාට පාළු ඇති.නමුත් ඉවසලා තව ටිකක් ඉන්න..එතකොට මේ නරක දවස් ගෙවිලා යයි
අපි දන්නෙ නෑ .අපේ ජීවිත තියෙන්නෙ මොනවටද කියලා.ඒක දැනගන්න උත්සහා කරන එකත් තේරුමක් නැ..නමුත් අපිට ජීවත් වෙන්න සිද්ධවෙනවා.රස්ටි මොකද අපිට ඕනෙ ජීවත් වෙන්න. ඉතින් අපිට ජීවත් වෙන්න යමක් හොයාගන්න වෙනවා,අම්මා සනීපෙන් ඔයාව මතක් කරනවා. ඔයාට මොනවහරි ඕන උනොත් මට කියන්න.
සෝමි










Reviews
There are no reviews yet.