Keheli.lk

15% OFF

Kasabalanka mal – කැසබලංකා මල්

රු731.00


* ඇසුවද දුටු කෙනෙකු නැතත් සර්පයෝ ගී ගයති.
* සෝපානය දුවයි. අඩිතාලම එසේමය.
* එය නොතේරුණ නිසා නොව තේරුණ නිසා ඇය හඬා වැළපුණාය.
* දරුවෙක් කෙනෙකුට පෙනීම ලබා දෙයි. දෙවැන්නාට නම් දෑස ඇත.
* මිනිසුන් සමාන අසමානත්වයෙන්ය.
* සරුංගලය මායාවක් වුව පණිවිඩය සත්‍යය
* අචේතනික වස්තු බොරු නොකියයි. ඇත්ත නොකියනවා පමණකි
* හෘද සාක්ෂිය අන්සතු කළ නොහැක.
* දෙමට මල් නවසීලන්තයේ කෝෆායි පඳුරු වල ද පිපෙන්නේ ය.
* නොපැමිණෙන අමුත්තෝ නිතරම පැමිණෙති.
* මුදුන් සඳ දෙපයින් සිටින්නෙකුගේ මුහුණට නොවැටේ.
* නොමියෙන්නේ නූපදුන කෙනෙකු පමණය.

Reviews

There are no reviews yet.

Be the first to review “Kasabalanka mal – කැසබලංකා මල්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat