Keheli.lk

10% OFF

Sathuta genadena piyawara ata – සතුට ගෙනදෙන පියවර අට

රු1,323.00

“බුදුන් වහන්සේ ඉදිරිපත් කළ ඉතා ගැඹුරු ඉගැන්වීමක් වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය, ගුණරතන හාමුදුරුවන් විමසා බලන්නේ දැඩි වෙහෙසක් දරමිනි. ගුරුවරුන්ගේත් ගුරුවරයකු ලෙස ප්‍රකට උන්වහන්සේ, සිහිය දියුණු කරගැනීම පිළිබඳව ලබා දෙන්නේ සරල, පරිපූර්ණ සුව්ශේෂ උපදෙසකි. එකිනෙකක් ආර්ය සත්‍යයක් පුහුණුව හා සම්බන්ධ පැහැදිලි, සුව්ශේෂ යෝජනා සමඟ බැඳුණු අරුත්බර නිදසුන් ගලපමින් ඉදිරිපත් කෙරෙන මේ පොත තෘප්තිමත් භාවය අත්පත් කරගැනීමට බුදුන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය කෙරෙහි උනන්දුවක් දක්වන කාටත් ආශිර්වාදයකි.”

Reviews

There are no reviews yet.

Be the first to review “Sathuta genadena piyawara ata – සතුට ගෙනදෙන පියවර අට”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat