15% OFF
Punchi manfrad – පුංචි මැන්ෆ්‍රඩ්
රු340.00
චාර්ලී හා ඇලෙක්ස්ගේ සෙල්ලම් සගයා, ඔවුන්ගේ බලු පැටියා වන පුංචි මැඩ් ය. ඌට ඒ නම ලැබුණේ, කුඩා කල සිට අම්මාට අයිතිවූ, සෙල්ලම් බලු පැටියාගෙනි.රෝදයක් කැඩුණු, ඒ සෙල්ලම් බලු පැටියාට අම්මා එතරම් ආදරේ ඇයි දැයි ඔවුන්ට ප්‍රහේලිකාවකි.
1966, එංගලන්තය පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ දිනට පසු දිනක, වෙරළේ දී ඔවුන්ට හමුවන ආගන්තුකයින් දෙදෙනා මැන්ලාගේ නම අසා කලබල වන්නේ ඇයි? ඒ මිනිසුන් දෙදෙනාට ඔවුන්ගේ පවුලත් සමග ඇති සම්බන්ධය කුමක්ද?
මයිකල් මොර්පගෝ ගේ මෙම කෘතිය නිෂ්ඵල යුද්ධයේ, වේදනා අතරින් බිහිවුණු මිත්‍රත්වය හා ආදරණීය මතකයන් සමරයි.









Reviews
There are no reviews yet.