15% OFF
Jeewathwime kalawa – ජීවත්වීමේ කලාව
රු425.00
ඔබ පෙම්වතකු හෝ පෙම්වතියක නම් පෙම් කිරීමේ කලාව ගැන ද, ඔබ විවාහකයකු නම් පවුල් ජීවිතය පිළිබඳ කලාව ගැන ද, ඔබ වැඩ කරන්නකු නම් වැඩ කිරීමේ කලාව ගැන ද, ඔබ නායකයකු නම් නායකත්වයේ කලාව ගැන ද, ඔබ මහලු වියේ පසුවන්නකු නම් මහලු වීමේ කලාව ගැන ද, මේ පොතෙහි අපූරු පාඩම් තිබේ. ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් මේ පොත කියවා තිබේ. තව අයට තෑගී කර තිබේ. මිලියන ගණනක් මිනිස්සු දිව් ගමනෙහි මාර්ගෝපදේශකයකු ලෙස නිරතුරුව එය ළඟ තබාගෙන සිටිති. ඔබ කුමග තරාතිරමක අයකු වුවත් මේ පොත ඔබට ජීවත් වන සැටි නිසැකව ම පෙන්වා දෙයි.
Out of stock








Reviews
There are no reviews yet.