Keheli.lk

20% OFF

Heladiwehi Wasara Ekolahak – හෙළදිවෙහි වසර එකොළහක්

රු1,360.00

මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි.ඒ නිසා ම ඔහු දැනුවත් ගවේෂණාත්මක කාර්‍යයක යෙදී සිට ඇත.
ඒ අතරේ ඔහු අලි දඩයමට ද එක්ව තිබේ.මේ කෘතිය ඉවසිල්ලෙන් කියවන පාඨකයෙකුට ලංකා ඉතිහාසය පිළිබඳ මහත් දැනුමක් මෙන් ම සතුටක් ද ලැබෙනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Heladiwehi Wasara Ekolahak – හෙළදිවෙහි වසර එකොළහක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat