20% OFF
Mage Mul Potha Hewath Ohuge Kathawa – මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව
රු900.00 රු720.00
සිංහල කෙටිකතා සාහිත්‍ය අධ්‍යයනය කරන්නෙකුට හමුවන විශිෂ්ට රචකයෙකි, සයිමන් නවගත්තේගම. ඔහු ප්‍රථමයෙන් ලියූ කතා කීපයෙන් ම තමන් සතු අපූර්ව ප්‍රතිභානය විදහා දැක්වී ය.තමන්ට ම ආවේණික ශෛලියක් ගොඩ නඟාගත් නවගත්තේගම නූතන සාහිත්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ පෞරුෂයක් හිමි ගත් කතුවරයෙකි.
Related products
- Add to cart
-
20% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
-
20% OFFRead more

Out of stock




Reviews
There are no reviews yet.