20% OFF
Vikini Awasan – විකිණී අවසන්
රු496.00
අහම්බයකින් ජනාධිපති මන්දිරයෙන් ඇසෙන රහස් කුමන්ත්‍රණයක් හෙළිදරව් කිරීම මත දේශයේ හෙට දවසේ ඉරණම ඔහු මතට පැවරෙයි. රජයේ නිල නොලත් ඝාතන කල්ලිවල ක්‍යායික මීනිමැරුම් ඝාතන ඉලක්කවලින් ගැලවීමට අපූරු සැලසුමක් නිර්මාණය කළ යුතුම විය. අපේ සිතූම් පැතූම් නිර්මාණය කරන හසුරවන අදෘෂමාන බුද්ධි විශ්ලේෂකයන් ඔවුන්ගේ සැලසුම්වල කොටස්කරුවන් ලෙස අපටත් හොරා අප සම්බන්ධ කොට ඇද්ද? ව්මුක්තිවාදීන් ත්‍රස්තවාදීන් හා අවස්ථාවාදීන්ගේ බුලට් තුවක්කු පරදා ජෛව විද්‍යාත්මක අයුධ සමඟ කෙරෙන සීතල යුද්ධය ඉදිරි පැය ගණනක් තුල අවසන් විය යුතුය. මා
නොදැන ජීවත් වන්නේ නවන් මාස්ටර් ප්ලෑන් එකක් ඇතුළතද? සත්‍ය සෑමවිටම සත්‍යක්ද?
සෑම අහම්බයන්ම අහම්බයක්ද?










Reviews
There are no reviews yet.